tag:blogger.com,1999:blog-27394495439554365142024-03-19T00:36:29.874-07:00හසියාගේ අන්තර්ජාල දිනපොතහසිත මදුශංකhttp://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2739449543955436514.post-38383705434796698722009-11-24T11:56:00.001-08:002009-11-24T12:59:31.256-08:00ආයුබෝවන් !
ගොඩාක් කාලෙක ඉදන් හිතාගෙන හිටියත් අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ කියලා ඒකට නිදසක් ලැබුනෙම නැහැ තියෙන වැඩ රාජකාරි නිසා. කොහොම කොහොම හරි ඔන්න අද ඉදන් මමත් සිංහල බ්ලොග් ලියන්නෙක් වෙනවා දෙවෙනි වතාවට.

ඊගාවට ඔබ බලයි මොනවද මේකේ තියෙන්නේ කියලා. ඒ ගැන නම් ප්රශ්නයක් ඇතිකර ගන්න එපා. මොකද කිව්වොත් ලියන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. මගේ ජීවන අත්දැකීම්, හොද හොද කතන්දර, යන එන මග තොරතුරු, ඒ විතරක්ද අලුත් අලුත් දේවල් ගැන හසියාගේ අන්තර්ජාල දිනපොත තුලින් කථා කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා කියවන්න කැමති අය කියවපුවාවේ. එහෙමනම් ඉදිරි ලිපි වලින් නැවත හමු වෙමු. පලමු ලිපියම කෙටි වුන එක ගැන එච්චර හිතන්න එපා. පස්සේ බැරියැයි දිගට ලියන්න.

හසිත මදුශංකhttp://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.com4